Detecting the mind
Tuesday, 23 July 2019
කාව්‍යශේඛරය යනු ...
කාව්‍යය යනු කවීන් විසින් කරන ලද දෝශයන්ගෙන් විනිර්මුක්ත රසභාවයන්ගෙන් යුක්ත උපමා .රූපකාදී අලංකාරයන්ගෙන් අනූන රචනය යි. ශේඛර යනු හිසෙහි පලදින මල්දමයි.මෙම සියලු අංග ආදියෙන් සම්පූර්ණ වූ නිසා කාව්‍යශේඛරය යන නාමය අනුවර්තනය විය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment